[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

sherlock holmes – ලෝහිත පරීක්ෂණය

රු990.00

3 X Rs. 330.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 288

  • Author: Chandana Mendis/චන්දන මෙන්ඩිස්
  • Edition: 8th Edition 2022
  • Language: Sinhala
  • Publisher: Sankha Publishers/සංඛ ප්‍රකාශකයෝ
  Ask a Question

“වර්ෂ 1878 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මම වෛද්‍යවරයෙකු ලෙස සාමර්ථය ලැබුවෙමි. ඉන්පසු යුද්ධ හමුදා ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලැබීමට නෙට්ලි වෙත යෑමට මට සිදු විය. පුහුණුවෙන් පසු සහකාර ගල්‍ය වෛද්‍යවරයෙකු ලෙස පස්වැනි නොදම් බලන්ඩ් පාබළ හමුදා රෙජිමේන්තුවේ මට පත්වීමක් ලැබිණ.

එවක බ්‍රිතාන්‍ය හමුදාවෝ ඉන්දියාවේ පැවැති නිදහස් අරගලයට එරෙහිව සටනේ යෙදී සිටියහ. මා හමුදාවට බැඳෙද්දී දෙවැනි ඇෆ්ගනිස්ථාන් යුද්ධය ආරම්භ වූවා පමණි. බොම්බාය වෙත ගිය මම, ආරක්ෂා සහිතව කන්දහාර් ප්‍රදේශයට ළඟා වුණෙමි.

මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙකුට හමුදා ගෞරව හා උසස් වීම් ලැබුණත් මට හිමි වුයේ අවාසනාව හා විනාශය පමණකි. මයිවාන්ඩ් හි පැවැති මාරාන්තික සංග්‍රාමයේදී සතුරන්ගේ ජසායිල් වර්ගයේ පතරොම් තුවක්කු වෙඩි පහරකින් මගේ උරහිසට තුවාල සිදු විය. තුවාලවලින් මා අසරණ වෙද්දී මිනීමරු ඝාසීන්ට මා හසු වීමට ඉඩ තිබිණ. මගේ උපස්ථායකයා වූ මරේ මහත් ධෛර්යයකින්, තම දිවි නොතකා, මගේ ජිවිතය ගලවා ගත්තේය. අශ්වයෙකු පිට තබා මා බ්‍රිතාන්‍ය කඳවුර වෙත ගෙන ඒමට ඔහු සමත් විය.”

Weight 360 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop