[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

එම ගිනිකද – Ema Ginikanda

Original price was: රු500.00.Current price is: රු450.00.

3 X Rs. 166.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sumithra Rahubadda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Platform For Alternate Culture
  Ask a Question

සොආද් වයස දාහතේදී ආදරයෙන් බැඳුණාය. විවාහයට පෙර, එබඳු සබඳතාවක් පැවැත්වීම පවුලට ගෙනෙන අපකීර්තියක් ලෙස බටහිර ඉවුරෙහි සලකනු ලැබිණි. එයට දඬුවම මරණයයි. ආලයට දඬුවම් ලෙස  මරණ දඬුවම හිමිවූ සොආද් පුළුස්සා මරා දැමීමේ වගකීම පැවරෙන්නේ සොආද්ගේ වැඩිමල් සොයුරියගේ ස්වාමි පුරුෂයාටය. ඔවුන්ගේ සමාජය තුළ ඒ වගකීම ඉටු කළ තැනැත්තා වීරයෙකි.

ප්‍රාතිහාර්යයකින් මෙන් සොආද් දිවි ගලවා ගත්තාය. විශ්වාස කළ නොහැකි සමාජ කෘරත්වයද, ගැහැනියකගේ අප්‍රමාණ ධෛර්යයද, දිවි ගලවා ගැනීමට ඇය තුළ වූ අධිෂ්ඨානයද ඇතුළත් මේ සැබෑ කතා පුවත ගැහැනිය මුහුණ දෙන කෘර වද හිංසනය පිලිබඳ සාක්ෂි සමූහයක් සපයයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop