[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ගෝහාර් – Gohar

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

3 X Rs. 433.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

කුඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්ම වූද මෙම වෘතාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා ආරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය.

දිනක් තම ලඟම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිඳ දැඩි වික්ෂිප්තභාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය.ඇයගේ මුහුණ සුදු මැලවී ඇත, ඇය කුමක් හෝ  පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතු මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි.

ඇය තියුණු බැල්මකින් මා දෙස බැලුවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ඨතම කතාවක් යැයි මා දැන ගත්තෙමි.  මා මෙතෙක් ලියු සෑම කතාවක්ම මගේ බිරිඳ විසින්ම මා හට කියූ අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එ ආකාරයෙම එකක් විය යුතුයැයි සිතූ මා එය දැනගනු රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි.

ඇය මා හට ගෝහාර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවසුවේ එවිටය.

ඇයගේ හොදම මිතුරියක වන රිප්සිමේ නමින් හදුන්වන තැනත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවුනු සහ තවමත් සිදුවෙමින් පවතින අතීශයින්ම අත්භූත, ජුගුප්සාජනනක සහා කුතුහලාත්ම සිදුවිම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පලකරමි.

පාඨක ඔබේ රසවින්දනය ත්‍රීව කරනු වස් මෙහි සමහර සිදුවීම් ප්‍රබන්ධයක් කොට මා නිර්මාණය කරමි.  එහෙත් ඔබ මෙය දැන ගත යුතුය. මෙය සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොට මා නිර්මාණය කළ වෘත්තාන්තයකි. ගෝහා සේම ගෝර් ද තවමත් ඔහු නොවුන් අතර ජීවත්වෙයි.

දරුනතම පලිගැනීම් දාමයක් සමග ගෝහා සහා ගෝර්ගේ, ගෝහාර් මෙසේ ආරම්භ වෙයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop