The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

හදට ගල් ගැසූ කොල්ලෙක් – Handata Gal Gasu Kollek

Original price was: රු980.00.Current price is: රු790.00.

  • Author: Muthumudalige Nishshanka
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Poth Mee
  Ask a Question

වයස අවුරුදු දහ හතරක තරම් කුඩා වයසක

කොලුවෙකුට මේ තරම් ආත්ම විශ්වාසයක් හෝ

ධෛර්යයක් ඇත්දැ’යි ඔබ පුදුමවනු ඇත.

මම එයට පිළිතුරක් දෙමි.

වයස අවුරුදු දහ හතරක කොල්ලෙකුට එවන් ආත්ම

විශ්වාසයක් නොතිබිය හැක. එහෙත් මවකගේ කඳුළුවල

ඇත්තේ පුදුම බලයකි. එයට කළ හැකි හාස්කම්

බොහෝමයක් ඇත. එතරම් අඩු වයසකින් වුව ද

මා වින්දේ එවන් හාස්කමක් යැයි මම විශ්වාස කරමි.

Reviews

There are no reviews yet.

Be the first to review “හදට ගල් ගැසූ කොල්ලෙක් – Handata Gal Gasu Kollek”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy