img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 10%

හිරෝශිමාවේ කදුලු – Hiroshimawe Kandulu

කතුවරිය ගැන කෙටියෙන්
උපතින් ස්වීඩන ජාතිකයෙකු වන එඩිතා මොරිස් විවාහ වී සිටියේ ඇමරිකානු ලේඛක අයිරා මොරිස් සමගය. විවිධ කාලවලදී ලෝකයේ මහද්විපයන්හි විවිධ රටවල වැසියකු වූ එඩිතා මොරිස් හැමවිටම මිනිසුන් කෙරෙහි මහා දයාවකින් පසුවුවාය. ඒ මහා දයාව හේතු කොටගෙනම ඇය ‘හිරෝෂිමාවේ කඳුළු’ කෘතිය ලියුවාය. අප්‍රමාණ ජිවිත රැසක් බිලිගත් හිරෝෂිමාවද, අනාගත හිරෝෂිමානුවන්ද බිලිගත් පරමාණු බෝම්බයට ඇය සමාව නොදෙයි. ඇය හිරෝෂිමාව දුටුවාය. ඇගේ ජීවිතය සාමය වෙනුවෙන් කැප කළ යුතු බව ඇය වටහා ගත්තාය.

Original price was: රු325.00.Current price is: රු292.50.

  • Author: Sumithra Rahubadda
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Platform For Alternate Culture

කතුවරිය ගැන කෙටියෙන්
උපතින් ස්වීඩන ජාතිකයෙකු වන එඩිතා මොරිස් විවාහ වී සිටියේ ඇමරිකානු ලේඛක අයිරා මොරිස් සමගය. විවිධ කාලවලදී ලෝකයේ මහද්විපයන්හි විවිධ රටවල වැසියකු වූ එඩිතා මොරිස් හැමවිටම මිනිසුන් කෙරෙහි මහා දයාවකින් පසුවුවාය. ඒ මහා දයාව හේතු කොටගෙනම ඇය ‘හිරෝෂිමාවේ කඳුළු’ කෘතිය ලියුවාය. අප්‍රමාණ ජිවිත රැසක් බිලිගත් හිරෝෂිමාවද, අනාගත හිරෝෂිමානුවන්ද බිලිගත් පරමාණු බෝම්බයට ඇය සමාව නොදෙයි. ඇය හිරෝෂිමාව දුටුවාය. ඇගේ ජීවිතය සාමය වෙනුවෙන් කැප කළ යුතු බව ඇය වටහා ගත්තාය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy