“දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?” “උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්” මම කෑගැසිමි. “උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි”
| Weight | 280 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.









