[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බයෝ කරපු ඒලෙවල් – Bio Karapu A Level

Original price was: රු500.00.Current price is: රු450.00.

3 X Rs. 166.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 52

  • Author: අබ්දුල් උමර් සහන් නෙත්මිණ
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Rasakatha
  Ask a Question
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන
ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේශියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න
අපෙ ආදරෙත් ඒ වගේ නේද කියල කොදුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න.
Weight 100 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop