[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

දුව නැතුව මං – Duwa Nathuwa Man

Original price was: රු350.00.Current price is: රු315.00.

3 X Rs. 116.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Anula De Silva
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

දෙවියන්ගේ අඩවිය කියවූ අය බෙටී මහමුදී මෙන්ම ඇගේ සැමියා සයිද් මහමුදී ද හඳුනාගන්නට ඇත. බෙටී තම ජීවිත කතාව දෙවියන්ගේ අඩවිය තුළින් ප්‍රකාශ කිරීමෙන් පසු ඇගේ සැමියා සයිඩ් මහමුදී Lost Without My Daughter නම් කෘතියෙන් ඇයට පිළිතුරු දෙමින් තම නිර්දෝෂීභාවය ඔප්පු කරන්නට උත්සාහ කරයි. කියවා බලන්න. බෙටීගේ කතාවත් සයිඩ්ගේ කතාවත් තරාදියක දමා බැලුවහොත් වඩාත් නිවැරදි කවුදැයි ඔබට වැටහේවී.

සයිඩ් මහමුද්‍රීගේ Lost Without My Daughter මෙසේ දුව නැතිව මං නමින් සිංහලට නැඟෙන්නේ එදා Not Without My Daughter කෘතිය දෙවියන්ගේ අඩවිය නමින් සිංහලට නැඟූ අනුල ද සිල්වා අතින් ම ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop