[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ජිවිතයට පාඩම් සියයක් – Jeewithayata Padam Seeyak

Original price was: රු650.00.Current price is: රු585.00.

3 X Rs. 216.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 224

  • Author: Robin Sharma Translater - Upali Rathnayake
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Susara Publishers
  Ask a Question
ජීවිතයට පාඩම් සියයක් පොත
ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස
ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි.
මෙහි පරිච්ඡේද කෙටිය; බරපතළ ලෙස ප්රායෝගිකය.
සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය.
මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.
එහෙත්, චීවාට අනුව කටයුතු කිරීමට සහ
ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට
පත් කර ගැනීමට තරම් ඔබ
ධෛර්යමත්
වන්නේ නම් අවසානයේ දී
සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ.
අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.
මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි.
–රොබින් ෂර්මා
Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop