[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

දරුවන් දිවි නසාගන්නෙ ඇයි – Daruwan Diwi Nasaganne Ai

Original price was: රු270.00.Current price is: රු243.00.

3 X Rs. 90.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 97

  • Author: Sarath Wijesooriya
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Wijesooriya Grantha Kendraya
  Ask a Question

නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන් ද සංවේදී විය යුතුය. දරුවන්ට ජීවිත ආශාව නැති වීමට තුඩු දෙන කාරණා, ආවේගශීලී නොවී;වටහා ගැනීම දෙමාපියන්ගේ වගකීමකි. ගුරුභවතුන් යනු අඩු වැඩි වශයෙන් තවත් විදිහක දෙමාපියන් නොවේ ද? එබැවින් දෙමාපියන් හැටියට වර්තමානයේ සංකීර්ණ ප්‍රශ්නවලට මැදි වන දරුවන්ගේ දිවි පැවැත්මට අවශ්‍ය ආත්ම විශ්වාසය; ආත්මාභිමානය ඇති කිරීමට අවබෝධයෙන්; සංවේදීව මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. දරුවන් තම කායික ශක්තියෙන් හෝ වාචික ශක්තියෙන් පාලනය කර ගැනීමට උත්සුක වීම නොව සිදුවිය යුත්තේ නව යොවුන් වියට සංවේදීව කරුණු අවබෝධ කර ගැනීමය. මේ ඒ වෙනුවෙන් මඟ පෙන්වීමකි.

Weight 160 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop