[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මැකී ගිය දඩමං – Maki Giya Dhadaman

Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

3 X Rs. 460.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: A.P.Gunarathne
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publishers
  Ask a Question

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව – වැද්දන්ගේ අන්තිම පදය – සත්‍ය කතාවකි.

හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථකව කළේ මා මීට පෙර ලියූ වන සරණ (Savage Sanctuary) නම් පොතෙනි. එම කතාවේ ඉතිරි කොටස මෙහි සම්බන්ධව තිබේ.

– ආර්. එල්. ස්පිටල්

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop