[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

රන් මුදු – Ran Mudu

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

3 X Rs. 433.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

බැඳිමක් ඇතුලේ තනි තිරණ ගන්න එක සාධාරණ නෑ වර්ෂ.අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් අතාරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාගේ සතුට අතරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාට ඕනි අවසානය වෙනකම් එයා එක්ක එකට ජීවත් වෙන්න නම් …එයා එක්ක ඒ පාරේ ඇවිදගෙන යන්න නම් … යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද? සමාන්තර ගමනක් නැති වෙන්න පුළුවන් .එකට ගමනක් නැති වෙන්න පුලුවන් .ඒත් අඩුම තරමේ එයාගේ පිටිපස්සෙන් තනියම හරි ඇවිදගෙන යනවා කියන සතුට අනික් කෙනාට තියනවානම් ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරක යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහෙමද?

-කුසිනාරා දම්සුවී- ”දන්නවද වර්ෂ, සමහර දේවල් තේරෙනවා.එහෙම වෙලාවට නොතේරෙනවා වගේ ඉන්න මොකද දන්නවද? ගැහැණු හිත් කැමතියි තමන් හිතන දේ ඇත්ත කියලා ඔප්පු කර ගන්න.හිතට දැනෙන දේවල් කණ් දෙකෙනුත් අහන්න.පළවෙනි පියවර අනෙක් කෙනා තියනවා බලන්න.ඒ නිසා ….ඒ නිසයි නොදන්නවා වගේ ඉන්නේ.තේරුණ දේ නොතේරුණා වගේ ඉන්න එක මම කළ වැරැද්දක් වෙන්න ඇති.ඒත් දැනෙන දේ නොකියි හංගන් ඉන්න ඔයා හරිද?

-නිම්නා ආයුෂී-

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop