සමරේ උඹ කිසිදෙයක් ගණන් ගන්න එපා. උන් දොඩවන්නෙ ඉරිසියාවෙන්. උඹ අප වගේ නොකින්ට පාඩමක් කියාදුන් වීරයෙක් ‘විජේසූරිය සිනාසෙමින් කීවේය’. උඹ වාසනාවන්තයි නිර්භීතයි. උඹේ වයසේ මිනිස්සු පන්සල් පල්ලි ගිහින් මරණය එනතුරු ඇඟිලි ගණිනවා. ඒ වයසෙදි උඹට දාව ලමිස්සියෙකුට දරුවෙක් හම්බවෙනවා… ‘ඔහු කීවේය’.
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.





