[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සෙනෙහසේ භූමිය-Senehase Bumiya

Original price was: රු600.00.Current price is: රු540.00.

3 X Rs. 200.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Kanchana Kodithuwakku
  • Edition: 2021
  • Language: Sinhala
  • Publisher: Vijesuriya Grantha kendraya
  Ask a Question

” ඔයා මාව දන්නෙ නැද්ද, ඇලෙක්සැන්ඩ්‍රා? මම නම් ඔයාව කොහේ හිටියත් අඳුනගන්නවා.”

දෑසට උඩින් අත තබා මුවා කර බැලූ ඇලෙක්සැන්ඩ්‍රා එක් වර ම ඉදිරියට ඉක්මනින් පිය නැගුවාය.

“මේක වෙන්න පුළුවන්ද? ” ඇය හැඟීමෙන් යුතු ව හඬ නගා කීවා ය.

” මේ කාල් ලිග්ස්ට්‍රම් වෙන්න පුළුවන් ද? ඇයි, කාල්, ඔවු, ඔයා තමයි.”

ඇය ගේට්ටුව හරහා දිගු කළ දෑත්වලින් ඔහුගේ දෑත අල්ලා ගත්තා ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop