The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සිනාසෙන සුදු හාමුදුරුවෝ 7 – Sinasena Sudu Hamuduruwo 7

Original price was: රු490.00.Current price is: රු441.00.

No of Pages : 135

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

තකහනියෙන් කලබලයෙන් වැඩ කටයුතු කරන විට වැරදි. අතපසුවීම් වැඩියි…..

ජීවත් වීමේදි ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ දේවල් නොවේද ? සතුට ලබා ගැනීමට දිවීම වෙනුවට, ඔබ ඉවසීමෙන් යුතුව නතර වූ විට සතුට ඔබ වෙත ළඟාවෙනවා ඇත. ඒත් ඒ වෙනුවට ඔබ කරන්නේ නොකඩවාම දිවීමයි. වැරදි පැත්තට දිවීමයි. මේ නිසා ජීවත්වීමේදි ඉවසන්නේ කොහොමද? කියා අප ඉගෙන ගත යුතුයි. මක්නිසාද යත් ඉවසන විට අපේ වැඩ කටයුතු වඩා සාර්ථකව සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් යමෙකු කතා කරන විට වෙන කිසිවකට අවධානය යොමු කරමින් සිටිනවා වෙනුවට අපට ඉවසීමෙන් ඔහුට ඇහුන්කන් දී ඉන්නට ඉවසීමක් තිබෙනවා නම් ඔහු කියන දේ අපට හොඳට ඇසෙනවා ඇත. අප කිසියම් වැඩක් කරන විට බොහෝම කලබලයෙන් ඉක්මනට ඒ වැඩය අවසන් කරන්නට තදියම් වෙනවා වෙනුවට, ඉවසීමෙන් එම කටයුත්ත කරනවා නම් ඒ කටයුත්ත වඩාත් හොඳින් කරන්නට පුළුවන් වෙනවා ඇත. කල බලයෙන්, නොඉවසිල්ලෙන් වැඩ කටයුතු කිරීම නිසා බොහෝ වැරදි, අතපසු වීම් සිදු වේ.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy