The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සිනාසෙන සුදු හාමුදුරුවෝ 13 – Sinasena Sudu Hamuduruwo 13

Original price was: රු490.00.Current price is: රු390.00.

No of Pages : 115

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

භාවාත්මක බුද්ධිය පාසලෙන්ම ලබාගන්න බැහැ.

මෙවැනි කුසලතාවක් ළමයින් අත්පත් කරගත්තේ පාසලෙන් නොවෙයි. පාසල ළමයින් තුළ භාවාත්මක බුද්ධිය වැනි කුසලතා වර්ධනය කරන්නේ නැහැ. ඒත් පාසලෙන් පිටතදී මේ කුසලතා වර්ධනය කරගත් අර ළමයා ජයග්‍රහණය කළා. මේ වගේ ජයග්‍රහණයන් අත්පත් කරගන්නවා වගේම මේ වගේ අය ජිවිතයද ජය ගන්නවා. යහපත් ජීවිත ගත කරනවා.

භාවනාව වැනි මාර්ග වලින් සිදු කරන ඉගැන්වීම් ළමයින් සන්නද්ධ කරන්නේ. බලසම්පන්න කරන්නේ මෙන්න මේ විදිහටයි. භාවනාව වැනි ක්‍රියාමාර්ග වලින් ළමයින්ගේ කාර්ය බහුලත්වය ඒ නිසාම ඇතිවන පීඩනය අඩු වී ඔවුන් නිවිහැනහිල්ලේ සිටින්න පුරුදු වෙනවා. නිස්කලංකයට හුරු වෙනවා. ඒ වගේ අය තමන්ටම කැමැතියි. මක්නිසාදයත් ඔවුන් තමන් සමගද හිතේ සාමයෙන් කටයුතු කරනවා.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy