The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 – Sinasena Sudu Hamuduruwo 17

Original price was: රු490.00.Current price is: රු390.00.

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

ඇද කුද සොයන විට ලස්සන දකින්න බැරි වෙනවා

ඇද කුද සෙවීමේ මනසක් ඇතිවිට අපට ලස්සන දකින්න බැරි වෙනවා. ඒ වෙනුවට ඇදකුද නොසෙවීම, අගය කිරීම. ප්‍රශංසා කිරීම අප වගාකර ඇත්තන්ට ඒ නාසයත් අපට ලස්සනට පෙනේවි. මෙය මනුෂ්‍යයෙක් පිළිබඳ ඉතා වැදගත් සත්‍යයක්. ‘ මගේ කිසිම වැරැද්දක් නැතැයි ” සිතුවාම කොතරම් සහනයක්ද ? ” ඔබ ලස්සනයි ” කියා මා දැරියට කිව්වාම “ඇත්තටම ! ” කියා ඇය පුදුම වුණා.

ඔබ ද නිසලව සිට, නිස්කලංකව ඔබ දිහා බැලුවොත් ඔබේ අම්මා, ඔබේ ආත්තම්මා දකිනවා වගේ ඔබේ ලස්සන ඔබට පෙනේවි. සතුට කියන්නේ එයටයි.

අඩුපාඩු. ඇද කුද සෙවීම හෝ සුන්දරත්වය සෙවීම මේ දෙකෙන් කුමන වර්ගයකට අයත් වීමට ඔබ කැමතිද ? වඩාත් සුදුසු සුන්දරත්වය දකින ලස්සන ලෝකයක ජීවත් වීමයි. අසා සිටියාට බොහෝම ස්තුතියි.

Reviews

There are no reviews yet.

Be the first to review “සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 – Sinasena Sudu Hamuduruwo 17”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy