The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

සිනාසෙන සුදු හාමුදුරුවෝ 23 – Sinasena Sudu Hamuduruwo 23

Original price was: රු490.00.Current price is: රු390.00.

No of Pages : 144

  • Author: Samarasinghe Gunasekara
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sunera Publishers
  Ask a Question

සමහරු මෘගයන් වගෙයි

සාම්ප්‍රදායික වශයෙන් බුදු දහම අනුව මේ සඳහා අපි භාවනා කරනවා. භාවනාව මගින් අපේ මනස පිරිසිදු කර ගන්නවා. අපේ ජිවිතයේ අසුභවාදී බව, නිෂේධාත්මක භාවය අත්හැර දැම්මාම අපේ අභ්‍යන්තරයේ සතුටක් හා සාමයක් ඇතිවෙනවා. වැඩිපුර කල්පනා කිරීමට සිත යෙදවීමෙන් උමතු වෙන්නේ නැහැ. අනෙක් පුද්ගලයන් කෙරෙන් වෛරය හා කෝපය නිසා අප උමතු වන්නේ නැහැ. මෙබඳු වෛරය හා කෝපය නිසා මිනිසුන් එකිනෙකා මරා ගන්නවා. පුපුරා ගන්නවා. එකිනෙකා දූෂණය කර ගන්නවා. ගහ බැණ ගන්නවා. මෙසේ වීමට හේතුව ඔවුන් ඔවුන්ගේ මනස හුරු පුහුණු නොකිරීමයි. ඔවුන් මෘගයන් බවට පත් වී සිටිනවා.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy