ප්‍රේමයේ ඉරිතැලුම් වලට
හොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වක්කම්
කාලයා විසින් විසඳාවී
රිදුම්දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්…
ප්‍රේමයේ ඉරිතැලුම් වලට
හොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වක්කම්
කාලයා විසින් විසඳාවී
රිදුම්දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්…
There are no enquiries yet.