img
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

up to - 10%

පෘථිවි-Chronicle of the earth

ඔවුනු තමා යක්ෂයා ලෙස නංවඩු ගැසුවෝය.

ද්‍රෝනියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.

අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද’

හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන් ඈත් වන්නා වූ ස්වර්ගය දෙස  අවසන් වරටත් බැලුවේය.

ද්‍රෝනි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා හටය. දිනෙක එය කංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!

තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.

ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන් ගිලිහිණි.

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

  • Author: Harsha Mallawa Arachchi
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Grantha.lk

ඔවුනු තමා යක්ෂයා ලෙස නංවඩු ගැසුවෝය.

ද්‍රෝනියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.

අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු යක්ෂයෙකු වීමට බලපායිද’

හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන් ඈත් වන්නා වූ ස්වර්ගය දෙස  අවසන් වරටත් බැලුවේය.

ද්‍රෝනි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා හටය. දිනෙක එය කංසිඳෙනු ඇත. ස්වර්ගය බිඳ වැටෙනු ඇත!

තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ කරගත්තේය.

ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ ඇස් මානයෙන් ගිලිහිණි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy