The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

හිට්ලර්ගේ SS හමුදාව – Hitlerge SS Hamudawa

Original price was: රු750.00.Current price is: රු675.00.

No of Pages : 425

  • Author: Abhaya Hewawasam
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Sooriya Publications
  Ask a Question

ඒ 1963 වර්ෂයයි. ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර… මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරීයා වූ හිට්ලර් ගේ හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොමොන් විසින් සිදුකරන ලද කෲර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරු යි. මිනීමරු රොල්ට්ස්මාන් සෙවීමේ අති පෞද්ගලික වෑයමක් අරඹන පීටර් මිලර් තම පරීක්‍ෂණ තුළින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. 0DESSA වූ කළි යුද්ධයෙන් පසු පළා ගිය මිනීමරුවන් ගේ ආරක්‍ෂාව හා පැවැත්ම සඳහා හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි.

රොල්ට්ස්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ..

FREDERICK FORSYTH ගේ THE DAY OF THE JACKAL නවකථාව අභය හේවාවසම් මහතා අතින් සිංහලයට නැගී වෘකයාගේ දවස නමින් 1998 දී ප්‍රකාශයට පත් විය. FORSYTH ගේ තවත් සුප්‍රකට නවකථාවක් වූ THE ODESSA FILE ද හේවාවසම් මහතා විසින් පරිවර්තනය කරන ලදුව මෙසේ පළ වෙයි.

ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.

Weight 520 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy