[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ඩයනා-Dayana

Original price was: රු750.00.Current price is: රු675.00.

3 X Rs. 250.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 148

  • Author: Daya Gunathilaka
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: Pahan Publishers
  Ask a Question

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබඳව ලෝකයා කතා බහ කළ බවයි.

ජිවත්ව සිටියදීත්, ලෝකයේ සියළු ජනමාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියෙන්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොඳ අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිටි බවද කියනු ලැබේ.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop