[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ධවල වරමට එරෙහිව-Dawala Waramata Erehiwa

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

3 X Rs. 433.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 494

  • Author: Singhe Vickkramasinghe
  • Edition: 2017
  • Language: Sinhala
  • Publisher: Susara Publications
  Ask a Question

හොපර් ලී ගත්කතුවරිය විසින් ‘ස්කවුට්’ සහ ‘ජෙමි’ යන ළමා මනස් තුළින් හාස්‍යයද මුසු දැඩි කුතුහලයකින් විමසා බලනුයේ ජාතිවාදය හා එය පදනම්කොටගත් පන්ති හේදය තුළින්, එක්දහස් නවසිය තිහේ දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයෙහි දකුණු දෙසට වන්නට වාසය කළ වැඩිහිටි සමාජයේ ආකල්පයන්හි දක්නට තිබී බරපතළ දූෂිත ස්වභාවයයි.

අගතියෙන්, කෲරත්වයෙන් හා වංකභාවයෙන් දූෂිත වූ නාගරික ජන කොට්ඨාසයක ගතානුගතික චින්තන සම්ප්‍රදාය දෙදරුම් කා ගියේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලෙමින් එක් පුද්ගලයකු විසින් කරනු ලැබූ අරගලය හේතුකොටගෙනයි. වර්ණ භේද වාදයත්, එමඟින් පෝෂණය ලැබූ පන්ති හේදයත් හෙළාදකිමින් හඬ නැඟූ මානව හිතවාදියාගේ ගර්ජනය උසාවේ ගර්භය තුළ දෝංකාරය වූයේ සුදු ජාතික හදවත් සසල කරවමින් හා කළු ජාතික හදවත් කම්පාවට පත්කරවමිනි. සුප්‍රසිද්ධ ‘පුල්ස්ටර්’ සම්මානයෙන්ද පිදුම් ලද මෙම ග්‍රන්ථයේ මුල් කෘතියෙහි (To Kill A Mocking Bird) පිටපත් මිලියන තුනකටත් වැඩියෙන් මේ වන විට විකිණී අවසන්ය.

Weight 600 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop