[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මිනිත්තුවේ කළමණාකරු- One Minute Manager

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

3 X Rs. 500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

මිනිත්තුවේ කළමණාකරු ආගන්තුක තරුණයාට තම කණ්ඩායමට එක්වන ලෙස යෝජනා කළේය. සියළු නිතී රීති දැනගෙන ඔහු ද මිනිත්තුවේ කළමණාකරුවෙකු බවට පත්විය. කාලයාගේ ඇවැමෙන් ඔහු විසින් ඵලදායි කළමණාකාරීත්වයේ රහස් පිළිබඳ විමසන අමුත්තෙකු මුණගැසුනු විට ඒවා සියල්ල ගුරු මුෂ්ඨි රහිතව හෙළි කළ අතර ඉල්ලීමක් ද කළේය.

එනම් එය අන් අය සමඟ බෙදාගන්නා ලෙසය.

ඔබට මෙහි පෙනෙන ලෙස ඵලදායිත්වය යනු ආයතනයේ දිවා රෑ ගත කිරීම නොවේ. “මිනිත්තුවේ කළමණාකරු” අපට කියාදෙන්නේ මිනිසුන්ගෙන් තමන්ට අවශ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ඔවුනට මිනිත්තුවේ රහස් ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් වන බවයි. ඔබ ප්‍රතිඵල අත්කර ගැනීම සහ මනුෂ්‍යත්වයේ රැදී සිටීම අතර සිරවිය යුතු නැත. මේවා ඇත්තෙන්ම එකම කාසියේ පැති දෙකකි. බෝහෝ විට ඵලදායි වීමට ගතවන්නේ “මිනිත්තුවක්” පමණක් විය හැක.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop