[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

මද්දලේනා ගෙන් හාදුවක් – Maddalena Gen Haduwak

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

3 X Rs. 466.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce


  • Author: Amila Chinthani
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Libro Publishers
  Ask a Question

මද්දලේනාගෙන් හාදුවක් වූ කලී. 2003 වසරේ දී ඉංග්‍රීසි බසින් පළ වූ A Kiss from Maddalena නම් කෘතියෙහි සිංහල ස්වරූපයයි. ඉතාලි ජාතික සංක්‍රමණික දෙමාපිය යුවලකට දාව ඇමරිකාවේ ඩෙලවෙයාර්හි උපත ලද ක්‍රිස්ටෝපර් කස් ස්තෙයියානිගේ ප්‍රථම නිර්මාණ කාර්යය ලෙස සැළකෙන මෙය, දෙවන ලෝක යුධ සමයේ, ගම්බද ඉතාලිය පසුබිම් කරගෙන ලියවුණු රමණීය නවකතාවකි.

යුරෝපය වෙළා ගත් යුධ බිය ඉතාලියේ ග්‍රාමීය සමාජ පද්ධතීන්ට එල්ල කළ යකුළු පහර කොතරම් ප්‍රබල ලෙස ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑවා ද යන්නත්, එසමයෙහි යොවුන් සිත් තුල දැල්වුණු අවිනිශ්චිත අනාගතයක බිය පිළිබඳ අප්‍රකාශිත ඛේදයත්, ඒ විකල් සමයෙහි තවත් එක් රෝමියෝ කෙනෙකු තම ජුලියට හට පිදූ ප්‍රේමයත් අළලා ගෙතුණු මේ නිර්මාණය, පාඨක සිත් අමන්දානන්දයට පත් කරන්නකි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop