The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

මද්දලේනා ගෙන් හාදුවක් – Maddalena Gen Haduwak

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.


  • Author: Amila Chinthani
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Libro Publishers
  Ask a Question

මද්දලේනාගෙන් හාදුවක් වූ කලී. 2003 වසරේ දී ඉංග්‍රීසි බසින් පළ වූ A Kiss from Maddalena නම් කෘතියෙහි සිංහල ස්වරූපයයි. ඉතාලි ජාතික සංක්‍රමණික දෙමාපිය යුවලකට දාව ඇමරිකාවේ ඩෙලවෙයාර්හි උපත ලද ක්‍රිස්ටෝපර් කස් ස්තෙයියානිගේ ප්‍රථම නිර්මාණ කාර්යය ලෙස සැළකෙන මෙය, දෙවන ලෝක යුධ සමයේ, ගම්බද ඉතාලිය පසුබිම් කරගෙන ලියවුණු රමණීය නවකතාවකි.

යුරෝපය වෙළා ගත් යුධ බිය ඉතාලියේ ග්‍රාමීය සමාජ පද්ධතීන්ට එල්ල කළ යකුළු පහර කොතරම් ප්‍රබල ලෙස ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑවා ද යන්නත්, එසමයෙහි යොවුන් සිත් තුල දැල්වුණු අවිනිශ්චිත අනාගතයක බිය පිළිබඳ අප්‍රකාශිත ඛේදයත්, ඒ විකල් සමයෙහි තවත් එක් රෝමියෝ කෙනෙකු තම ජුලියට හට පිදූ ප්‍රේමයත් අළලා ගෙතුණු මේ නිර්මාණය, පාඨක සිත් අමන්දානන්දයට පත් කරන්නකි.

Reviews

There are no reviews yet.

Be the first to review “මද්දලේනා ගෙන් හාදුවක් – Maddalena Gen Haduwak”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

1
ඒත් මං ආදරෙයි - Eth Man Adarei
Original price was: රු1,000.00.Current price is: රු900.00.
Add to basket
11.11
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to basket
බිස්නස් පිස්සුව - Business Pissuwa
බිස්නස් පිස්සුව - Business Pissuwa
Original price was: රු1,000.00.Current price is: රු800.00.
Add to basket
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
දකින්න වෙනස්ව ජීවිතය - Atomic Habits
Original price was: රු1,050.00.Current price is: රු900.00.
Add to basket
Subtotal - 1 item
Shipping & taxes calculated at checkout.
රු700.00 රු560.00
Checkout Now
Powered by Caddy