The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ආශ්චර්යවත් හිමිදිරිය – Ashcharyawath Himidiriya

Original price was: රු800.00.Current price is: රු640.00.

No of Pages : 142

  • Author: Sirisena Rathanayake
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: pahan publications
  Ask a Question

ආශ්චර්යවත් හිමිදිරිය

උදේ 8 ට පෙර ඔබේ ජීවිතය වෙනස් කරන පුරුදු 6 ක්

සාර්ථක ජීවිතයකට අවශ්‍ය උදෑසන ක්‍රියාකාරකම් සහිත මෙම කෘතිය ආශ්චර්යමත්ය.

– රොබින් ෂර්මා

#1 ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන කතුවරයා

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජීවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න.

– රොබට් කියොසාකි

නිව් යෝර්ක් ටයිම්ස් වැඩියෙන්ම අලෙවි වන කතුවරයා

මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය.

Weight 200 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy