රැගෙන පෑනක් කොළ ගොඩක් උමතුවෙන් පුරවමින් ලියමින් ජීවිතාශා දල්වමින් නොනැවතී මේ ගමන යන්නෙම් දේශපාළන ජඩකමක් සිද්ධියක් හෝ තව කුමක් වළක වැටුණත් කන්දකට නැංගත් කවියකට ඇත නිමිත්තක් දුකක්,තරහක්, හිතේ සතුටක් තව හැඟුම් කොතරම් උපන්නක් හැකි තරම් අපතේ නොයා දී සිව් මවංග්‍රා! මං ලියනවා තමයි කවි වුණත් – නොවුණොත් ඉතින්!!
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








