මත් වෙත්ත තව තවත්
සිත කයෙන් වෙන් වෙන්න
හද කීතු කීතු කළ
මතක සිත වෙත දෙන්න
අරත් ඒ රිදුණු සිත
අනන්තයටම යන්න
දරුණු සුන්දර මතක
එහි දමා යළි එන්න
තවත් දවසක් ඇවිත්
හීනයට ඉඩ දුන්න
මත් වෙන්න
තව තවත්
තව තවත්.
තව තවත්.
මත් වෙත්ත තව තවත්
සිත කයෙන් වෙන් වෙන්න
හද කීතු කීතු කළ
මතක සිත වෙත දෙන්න
අරත් ඒ රිදුණු සිත
අනන්තයටම යන්න
දරුණු සුන්දර මතක
එහි දමා යළි එන්න
තවත් දවසක් ඇවිත්
හීනයට ඉඩ දුන්න
මත් වෙන්න
තව තවත්
තව තවත්.
තව තවත්.
There are no enquiries yet.