[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

බියුරෝ – Biyuro

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

Out of stock

  Ask a Question

ලොව බලවතුන් අප දෙස බලා සිටී. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි.

අපව දුර්වල, අසරණයන් බවට පත්කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි.

එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි.

බලවතුන්ට විරුද්ධව සටන් කිරීම එකකි.

එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය.

මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු- එය අපේ තීරණයයි.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop