[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

පොම්පියා නගරයේ විනාශය -Pompiya Nagaraye Vinashaya

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

3 X Rs. 600.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 503

  • Author: Rani Senarathne Rajapaksha
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Vijesooriya Grantha Kendraya
  Ask a Question

ශ්‍රීමත් එඩ්වඩ් බුල්ව ලිට්න් විසින් 1834 දී පළ කරන ලද මේ කෘතිය ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණයකි. ක්‍රි.ව. 19 අගෝස්තු 24 වැනිදා දහවල් කාලයේ ඉතාලියේ පොම්පියා නගරය අසල වූ විසුවියස් ගිනිකන්ද පිපිරීමෙන් වූ අති මහත් විනාශය මේ කථාවට පසුබිම් වී ඇත. වර්ෂ දහස් ගණනක් තිස්සේ ගිනිකන්ද තුළ ඒකරාශි වූ අති බිහිසුණු බලය විදාරණය වී දහවල මධ්‍යම රාත්‍රිය මෙන් ඝන අන්ධකාරයෙන් වැසුණ පැය කිහිපයක් පුරා උකු ලාවා උණු වූ මහ ගල් ගෙඩි සහ උණු ධූව්ලි මහෝඝයකින් පොම්පියා හර්කියුලේනියම් සහ ස්ටැබියා යන නගර මුළුමනින්ම වැසී ජීවිත දහස් ගණනක් විනාශ වී ගියේය.

1748 දී පුරාවිද්‍යා කැණීම්වලින් පොම්පියා නුවර විස්මයජනක ශ්‍රී විභූතිය හෙළි වන්නට විය. 1832 දී එහි ගිය මේ කතුවරයා එම සත්‍ය ඓතිහාසික සිද්ධිය ඇසුරීන් සිය විශිෂ්ට නිර්මාණ ශක්තිය ප්‍රතිභාව සහ සහවේදනය යොදමින් ඉතා ස්වාභාවික ලෙස චරිත සහ අවස්ථා නිරූපණය කර ඇති ආකාරය විස්මය උපදවයි.

මේ ඉංග්‍රීසි කෘතිය ප්‍රථම වරට අසංක්ෂිප්ත පරිවර්තනයක් ලෙස මෙසේ පළ වෙයි.

Weight 560 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop