මැණිකේ / Manike
Original price was: රු400.00.රු360.00Current price is: රු360.00.
මිනිස්සු හරී කැමති වචන වලින් සිතුවිලි මරන්න.. ඒ වගේම සිතුවිලි වචන කරලා මිනිස්සු මරන්න..
ජිවිත ගමන තුල අපට හමුවන දුක, සතුට නිතැතින්ම කඳුලින් නිම වූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳ දරා ගත් සෑම අවස්ථාවකම කවිය ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාව්‍යභාරයක් ඉටු කල බව නොරහසකි.
සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය.
අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ මධ්‍ය විදකලයෙන් මූලික අධ්‍යාපනය නිමා කල මා රජරට විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර්ය උපාධිය හැදෑරීමට විදේශ ගත වීම දක්වා ලබාගත් සංදෙ භාෂාව හැසිර වීම තුලින් කවිය ජනගත කිරීමය ඉවහල් වූ බව මම තරයේ විශ්වාස කරමි.
- Author: Irantha Rathnayaka
- Edition: Third Edition- 2024.08.27
- Language: Sinhala
- Publisher: Pothak.lk
General Enquiries
There are no enquiries yet.
Reviews
There are no reviews yet.