The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

තල්වැට ඇද්දර – Thalweta Addara

Original price was: රු990.00.Current price is: රු789.90.

  • Author: Susantha Manawaduge
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Nethro Publications
  Ask a Question

අඳුර විත් මුලු පරිසරයම වෙලාගනිමින් සිටිය දී, මිදුලේ කෙළවර වූ ලෑලි බංකුවේ තමා අසලින්ම හිඳුවාගෙන සෙනෙහසින් යුතුව හර්ෂ ඇයව තුරුලු කරගත්තේ ය. කම්මුල් දෙපස සිප ගන්නා අත‌රේ දෙනෙත් අග්ගිස්සේ සැඟවී තිබූ කඳුළු බිංදුවක් ඔහුගේ මුහුණ දිගේ විත්, ඇගේ ගෙල හරහා රූරා වැටුනේ ය.

” මාව දොලා ඔයා කොහේවත් යන, ඔයාව අහිමි වෙන හීනයක්වත් මට පේන්න එපා….. එහෙම උනොත් මම මුළු රෑම ඇහැරලා ඉන්නවා සුභා ….”

හර්ෂ,., සුභාගේ ගෙල මත තම දෙතොල් තබාගෙන එළෙසින්ම හිඳ රහසින් මෙන් මිමිණුවේ ය. සුභා ද ඒ පහස මනාව විඳිමින් හර්ෂගේ උණුසුමට තව තවත් තුරුලු වූවා ය.

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy