The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

කෙලෙස් එක්දහස් පන්සියය – Keles Akdahas Pansiyaya

රු570.00

  • Author: Rerukane Chandavimala Mahana Himi
  • Edition: 2024
  • Language: Sinhala
  • Publisher: Sikuru Printers
  Ask a Question

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.

එහෙත් එය අසීරු ය.

වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.

තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.

ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.

ශ්‍රී චන්දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය

Reviews

There are no reviews yet.

Be the first to review “කෙලෙස් එක්දහස් පන්සියය – Keles Akdahas Pansiyaya”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy