ජාත්‍යන්තර වැඩියෙන්ම අලෙවි වන පොත
මෝගන් හවුස් මනෝවිද්‍යා මුදල්
මුදල් සොයන මොළේ
yiaයින් inන්ට පමණි.
”ජීවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත.
එනම් බිඳ දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රඳා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.’’
මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.
– ඩැනියෙල් එච්. පින්ක්
නිව් යෝර්ක් ටයිම්ස් වැඩියෙන්ම අලෙවි වන කතුවරයා
කතුවරයාගේ මෙම කෘතියෙන් මූල්‍ය සාක්ෂරතාවය, මූල්‍ය කළමණාකරණය, මූල්‍ය ආයෝජනය ආදී සියළුම කරුණු මනාව ආවරණය කරයි.










