[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ආකර්ෂණ නීතිය – The Law of Attraction new book

Original price was: රු900.00.Current price is: රු810.00.

3 X Rs. 300.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

  • Author: Sirisena Rathanayake
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: pahan publications
  Ask a Question

 

 

මිතේෂ් ඛත්‍රි

 

ඉන්දු ඛත්‍රි

 

ආකර්ශනීය නීතිය

 

ආකර්ෂණ නීතිය

 

සෘණාත්මක සිතුවිලි පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය. එවිට එවැන්නෝ අසාර්ථක වෙයි.

 

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනිම අයය. එවිට එවැන්නෝ සාර්ථක වෙති.

 

සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්, විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුළත් බවය.

 

මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක.

 

සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.

 

 

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop