[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Premagni – ප්‍රේමාග්නි

Original price was: රු460.00.Current price is: රු414.00.

3 X LKR 138.00 or 6% Cashback with Learn more about Mintpay (opens in a new tab)

අප්‍රේල් 5

වාසල ගැන විශ්වාසවන්ත පණිඩියක් ලැබුණා.උඩහ පැත්තේ වත්තක් බලා කියා ගන්නවා කියලා. මෙහෙව් ධනස්කන්ධයක් තියාගෙන හිතුවක්කාරකම හින්දා නිස්කාරණයේ දුක් විඳිනවා. මේක කොහෙන් නමුත් ලිහාගන්න ඕන පුරස්නයක්. වාසලට කොයිම්ම වෙලාවකවත් පුළුවන් කමක් නෑ අපේ වලව් පැළෙන්තිවල නම්බුව නැති නාස්ති කරන්ට. මයෙ හුස්ම වැටෙනකම් ඒකට මං ඉඩ තියන් නෑ. අපේ පරම්පාරාවල නම්බුව රැක ගන්න මහසෝනගේ කටට වුනත් අත පොවන්න මම දැන් සුදානම්.

  • Author: Chathurika Maddhumage - චතුරිකා මද්දුමාගේ
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: Susara Publishers
  Ask a Question

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop