ඔයා දන්නවාද?
අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් නන්නා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞමය දේශගුණයක් නියෙන ලංකාවේ සදවන වගේ නගරයන් නියෙනවා!
මහනුවර ද?
ඔව්… මහනුවරට ටිකක් කලින් කඳු වලින් වට වෙච්ච මිදුවෙනුයි. කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිර පුංචි ගමක් නියෙනවා…
ඉතින්!
මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා…
එන්න.
අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව හොයාගෙන එහට යමු.








