එදා වෛතාලයෙන්ම යසෝ ඒ පණිවුඩය ත්ම උත්තමවියට එසේ දැන් වූ විට උපුලී සිහි විකල්ව ගියාය. එය වෙන කිසිවක් නොව, තමාගේ සියලු සිහින සුන්නද්දූලි කර දමන තීරණාත්මක ප්‍රවෘත්තිය බව ඇය තේරුම් ගත්තාය. මේ කෙටි කාලයට ඈ ඇසූ සියලු නවනිංගිරාවන්ගෙන් මිදිය හැකි එකම උපක්‍රමය, මහ රජුගේ කුළුඳුල් පිරිමි දරුවා ප්‍රසුත කිරීම බව ඇය දැන සිටියාය. එදා ඒ තීරණාත්මක රාත්‍රියේ තමාගේ ප්‍රාණ සමවන් ගෑනු දෙදෙනා සමඟ ඒ තීරණාත්මක අවදානම ඇය ගත්තේ ඒ අනුවය. දැන් ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්වී තිබේ. තමාට පෙර ඒ අසමසම වාසනාව තමාට වෛර කළ ගැහැනිය විසින්ම අත් කරගෙන තිබේ.”
නිල් කටරොලු – Nil Katarolu
රු1,650.00 Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.
No of Pages : 294
- Author: Mohan Raj Madawala
- Edition: 2023
- Language: Sinhala
- Publisher: Biso Publishers
| Weight | 400 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.
Related products
-
up to - 10% 
මල් කිණිත්තක පුරාවෘත්තය – Forget me not
රු1,200.00Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
-
up to - 10% 
ගුරු ගීතය – Guru Geethaya
රු350.00Original price was: රු350.00.රු315.00Current price is: රු315.00.
-
up to - 10% 
ඉඩෝරයේ කුසුමක් – Idoraye Kusumak
රු2,400.00Original price was: රු2,400.00.රු2,160.00Current price is: රු2,160.00.
-
up to - 10% 
මාණික්කාවත | Manikkawatha
රු900.00Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.







