රිදුන තැන් බොහෝ ඇත
නුඹෙ නමට බැර නොකර
නෙතින් හල හැඬුම් ගෙන,
නුඹට කවි ලියා ඇත….
කී නොකී කතා ඇත
අකුරතර තබා බර,
ලියූ හැම කවි අගට
මගෙ සුසුම් තබා ඇත…
අර තරුව නුඹ අර තරුව මම – Ara Tharuwa Nuba Ara Tharuwa Mama
Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.
- Author: Anjalee Bandara
- Edition: 2026
- Language: Sinhala
- Publisher: Rasakatha Publishers
| Weight | 80 g |
|---|
No more offers for this product!
General Enquiries
There are no enquiries yet.








