The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

ඈන් 02 (ගමට අලුත් එළියක්) – Anne of Avonlea

Original price was: රු1,050.00.Current price is: රු840.00.

No of Pages : 271

  • Author: ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Maahingoda
  • Edition: 2025
  • Language: Sinhala
  • Publisher: දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
  Ask a Question

මෝර්ගන් මහත්මිය සම්භාෂණයෙහි දක්ෂ වුව ද කතාවෙන් සෙස්සන් අභිබවා සිටින්නට උත්සාහ නොකළා ය. කතාවෙහි මෙන් ම චරිත නිර්මාණයෙහි ද ඇය දැක්වූයේ මහඟු ප්‍රවීණත්වයෙකි. ඈන් සහ ඩයනා ඈ සමග රිසි සේ සල්ලාපයෙහි යෙදුණා හ. පෙන්ඩෙක්ස්ටර් මහත්මිය වැඩිපුර කතා බහ නො කළ ද ලස්සණ දෑසින් හා දෙතොලින් ඇති තරම් සිතාසුණා ය. උත්කෘෂ්ට මනෝඥ බවක් ප්‍රකට කැරැමින් ඇය ආහාර ගත්තේ දිව්‍ය භෝජනයක් භුක්ති විඳින ආකාරයෙනි. දෙවඟනක බඳු රූ සිරින් හෙබි පෙන්ඩෙක්ස්ටර් මහත්මිය කතා කිරීම අනවශ්‍ය බවත් ඒ වෙනුවට ඇගේ එක් බැල්මක් ප්‍රමාණවත් බවත් ඔවුන් පිටත්ව ගිය පසු ඈන් ඩයනාට කීවාය.

” ප්‍රිසිලා කියනව මිස්ටර් පෙන්ඩෙක්ස්ටර්ගෙ නංගි බැඳල ඉන්නේ ඉහළ පෙළේ ඉංග්‍රීසි ජාතික රදළයෙක් කියල. ඒත් මිසිස් පෙන්ඩෙක්ස්ටර් බෝතලේ තිබුණ පලතුරු දෙපාරක් ම ගත්ත ” යි ඩයනා කීවේ ඉහළ පෙළේ ඉංග්‍රීසි ජාතික රදළයකුගේ ඤාතියකු එසේ නො කළ යුතු බව කියන්නට මෙනි.

” ඒ රදළයා මෙහේ ආවත් මරිලාගේ බෝකල් පලතුරු වලට වහ වැටෙන එක ගැන වචන දෙකක් නෑ ” යි ඈන් ඊට ප්‍රතිචාර දක්වූවාය.

Weight 320 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart (0)
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Subtotal
Shipping & taxes calculated at checkout.
රු0.00
Checkout Now
Powered by Caddy