[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

කූනිය කින්නි – Kuniya Kinni

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

3 X Rs. 500.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 224

  • Author: දිල්රුභා සෙව්වන්දි - Dilrubha Sewwandi
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Sith Ahasa Pubishers
  Ask a Question
නූතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථාන්විතව වර්ණවත් වන අන්දම ප්රශංසනීය වේ.
තරුණියක, පෙම්වතියක, බිරිඳක මෙන්ම මවක ලෙස අත්විඳින ජීවන සන්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකි බවට මගේ විශ්වාසයයි. ඒ බව සනාථ කරන මනා නිදසුනක් ලෙස දිල්රුහා සෙව්වන්දිගේ “කුනිය කින්නි” නවකතාව හැඳින්විය හැකිය.
නූතන ගැහැනියගේ සංකීර්ණ ජීවන යථාර්ථය, අතීත ජනශ්රැති හා ජනප්රවාද සමඟ පරිකල්පනාත්මකව ගොඩනඟා ඇති ආකාරය රමණීයය. ස්ත්රිය පිළිබඳ සමාජයේ නොපෙනෙන අඳුරු පැතිකඩක් සංවේදී හැඟීම් ඔස්සේ පාඨකයා ඉදිරියට ගෙන එන මෙම කෘතිය, මනුෂ්යත්වය පිළිබඳ ගැඹුරු ජීවිතාවබෝධයක් ලබා දෙයි.
චරිත නිරූපණයේ සමත්කම, රචනා රීතිය සහ කතාවේ සංදර්භය පාඨකයාගේ ආස්වාදය තීව්ර කරන අතර, අවසානයේ හදවත සසල කර නෙතට කඳුළක් නංවන්නටද සමත් වේ.
“කුනිය කින්නි” නවකතාවෙන් දිල්රුහා සෙව්වන්දි ස්වකීය ප්රතිභාව පමණක් නොව ජීවන දෘෂ්ටියද මනාව විදහා දක්වා ඇතැයි නොවළහා ප්රකාශ කරමි.
— සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop