The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

දස් කපිටාල් – Das Kapital

Original price was: රු750.00.Current price is: රු675.00.

  • Author: Thamalu Maliththa Piyathagama
  • Edition: 2023
  • Language: Sinhala
  • Publisher: කර්තෘ ප්‍රකාශන
  Ask a Question

මාක්ස්ගේ ප්රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද්යාවක් හඳුන්වා දී ඇත්ද යන ප්රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුලවල අර්ථශාස්ත්රඥයන්ගේ විචාර සම්ප්රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප්රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප්රවාදයක් ඉදිරීපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථශාස්ත්රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැනගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද්යා ඉතිහාසය අධ්යයනය කිරීමට කැමති පිරිසට ද මේ පොත එක සේ වැදගත් වනු ඇත.

 

THAMALU MALITHTHA PIYATHAGAMA

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Your Cart is empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy