[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

හරෝහරා – Harohara

Original price was: රු4,450.00.Current price is: රු3,783.00.

3 X Rs. 1,483.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 1257

  • Author: Hiruni S . Herath
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Bharana Publishers
  Ask a Question

අද්භූත බලපෑමක් හේතුවෙන් දිගින් දිගටම පවතින අසනීප තත්ත්වයකට ප්‍රතිකාර සොයා කතරගමට පැමිණෙන දහනව හැවිරිදි සහේල විරාග් ශනුද්‍රිතගේ ජීවිතය,

දේවාලගම ගම්මානයේදී අනපේක්ෂිත ලෙස වෙනස් වෙයි.

අරලිය සුවඳ,

මොනර පිහාටුවක් හා දෛවය විසින් සඟවා තැබූ රහස් අතරින්,

ආදරයත් අද්භූතයත් එකිනෙකට බැඳුණු ගමනක ආරම්භය කෙසේ සනිටුහන් වේවිද?

ඔහුගේ ද්වීවර්ණ දෑස පිටුපස සැඟවුණු රහස කුමක්ද?

“ඔයාට මාව දරාගන්න පුළුවන් වෙයිද ශනූ? මන් කියන්නෙ දැක්කත් අසුභයි කියන, අම්මෙක් අප්පෙක්වත් නැති අවජාතකයෙක්… ඔයාට දරාගන්න පුළුවන් වෙයිද මේ දේවල් දවසක… හිත් රිදීමක් නැතුව ඉවර වෙයි කියල විශ්වාස නැති මේ හැමදේම ඔයාට දරාගන්න පුළුවන් වෙයිද?”

“මන් දන්නෑ. කවදහරි…”

“කවදහරි කියල දවසක් කැලැන්ඩරේ නෑ ශනූ.”

“මට කැලැන්ඩර වලින් වැඩක් නෑ. ඒ කැලැන්ඩරේ නැති දවස එනකල් මන් කැලැන්ඩරේ තියන අද, හෙට කියන දවස් විශ්වාස කරගෙන බලාගෙන ඉන්නවා.”

ඔබ දන්නා කතාවේ නොදන්නා පරිච්ඡේදය…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
0
Your Cart
Your cart is emptyReturn to Shop