[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

හද විලේ ඔබ පිපුණා – Hada Wile Oba Pipuna

Original price was: රු1,700.00.Current price is: රු1,530.00.

3 X Rs. 566.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 496

  • Author: මයුමි කාංචනා - Maumi Kanchana
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: මෙත්සිඳු ප්‍රකාශන - Methsindu Publisher
  Ask a Question

ආත්මයෙ පුරුදු පෙම
දැනී දැනී හිත පුරා
රිදුනු සිත සැනසෙනා
හේතුවම නුඹ වෙලා
හඳවතේ තතූ සොයා
සැනසීම නුඹ වුණා
පාරමී දම් පුරා
නුඹ මෙමට හිමි වුණා…

– මෙතූකරා දහම්දි –

ආදරේ හරි අරුත
අකුරු හතරක් වටා
මුතු පොටින් ඇමුණු නුඹ
පණ වේය මට සඳා
සොයන්නට සැනසීම
නුඹ වෙතින් නිරතුරා
මා දිවිය සුවඳ කළ
පිපී නෙළුම නුඹ වුණා…

– සහස්‍ර දිව්‍යනාත්-

Weight 520 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop