[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

Butterfly – Preorder Now Open

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

3 X Rs. 416.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

මේ අපේ අවසන් සමුගැනීමයි සුමී…

​මේ සීතල මීදුම, කොළ පාට කඳු මිටියාවත්, සුළඟට නැළවෙන හිතුවක්කාර ලැවෙන්ඩර් මල් පෙති… මේ හැමදේම දවසක අපේ නිහඬ ආදරයට සාක්ෂි දරාවි.

​මාව අමතක කරන්න සුමී… ඒත් අපි එකිනෙකාව හොයාගත්තු ඒ සුන්දර මතකයන් විතරක් ඔයාගේ හිතේ ගැඹුරුම තැනක පරිස්සමට තියාගන්න.
ආයේමත් කවදහරි හීතල හුළඟක් එක්ක හිතුවක්කාර ලැවෙන්ඩර් මල් සුවඳක් දැණුනොත් එදාට මාව මතක් කරන්න එපා…. අපි එකට ගත කරපු ඒ සුන්දර මතකයන් විතරක්ම සිහිපත් කරන්න…

මම ඔයාගේ සදාදරණිය කායින්… (බයවෙන්න එපා ඔයාට හුරුපුරුදු ඒ මුරණ්ඩු හිනාව තාමත් මගේ මූනේ ඇඳිලා තියෙනවා….❤️)

 

“කෝපි සුවඳ තැවුරුණු වින්ටේජ් ප්‍රේමයක අරුමැසිය….❤️

ෆැන්ටසිම ලියූ Upekshana Anuhasගේ ප්‍රථම ආදර කතාව….. Butterfly 🦋 🦋🦋❤️

අලංකාර ඩබල් සයිඩ් පිට කවරයකින් සමන්විත වේ.

ලකුණු කල මිල රු.1250/=
වට්ටම අඩු වූ පසු මිල රු.1000/=
COD පහසුකම් පවති.

පලමු පෙර ඇණවුම් 100 සමග

*කතු අත්සන සහිත පිටපත
*පොතටම ආවේණික බුක් මාර්ක් එක
*වියළි මල් කිණිත්තක් සමග සැමරුම් පතක්
*මුහුදු සිප්පි කටුවක්

ඉක්මන් කරන්න.. අදම ඔබේ පිටපත වෙනකර ගන්න.

පොත් නිකුත් කිරීම ජූලි 28 දින සිට…

Whatsapp order now

  • Author: Upekshana Anuhas
  • Edition: 2026
  • Language: Sinhala
  Ask a Question
Categories: , ,

Pre Orders Now Open
ෆැන්ටසිම ලියූ Upekshana Anuhasගේ ප්‍රථම ආදර කතාව….. Butterfly 🦋 🦋🦋❤️
අලංකාර ඩබල් සයිඩ් පිට කවරයකින් සමන්විත වේ.

ලකුණු කල මිල රු.1250/=
වට්ටම අඩු වූ පසු මිල රු.1000/=
COD පහසුකම් පවති.

පලමු පෙර ඇණවුම් 100 සමග

*කතු අත්සන සහිත පිටපත
*පොතටම ආවේණික බුක් මාර්ක් එක
*වියළි මල් කිණිත්තක් සමග සැමරුම් පතක්
*මුහුදු සිප්පි කටුවක්

ඉක්මන් කරන්න.. අදම ඔබේ පිටපත වෙනකර ගන්න.

පොත් නිකුත් කිරීම ජූලි 28 දින සිට…

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop