[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

සුළඟ නුඹ සහ මම 1 | Sulanga Nuba Saha Mama 1

Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

3 X Rs. 666.67 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 504

  • Author: Saman Edirimunee
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Rasakatha Publishers
  Ask a Question

බොරු කියන්න ඕන නෑ, ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා සියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතල තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න මඃ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැන ගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්, පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකර්ම, පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා.

මට ආදරේ අහිමි වුනේ පොඩි කාලෙදීමයි. අම්මා මාවයි තාත්තවයි දාලා ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කළේ නෑ. හිනා වුනේ නෑ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ, අම්මගෙ ආදරේ බිදුනට පස්සෙ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ. මීට හිතුනෙම ඒ දෙන්නා මාව හැදුවා නෙවෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැගීම් සහ බැඳීම් සියෙනවා කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ. මං පොඩි කාලේ ඉදගුලම කොටවත් අවංක වුනේ නෑ. කාටවත් ආදරේ කළේ නෑ.

කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. ඒ තමයි මගේ මදාවේ නහර ගතිය. මං හිතන්නෙ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කලා. මං ඒකට කැමැත්තකින් නෙමෙයි හිටියේ

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop