[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

ස්පා – Spa

Original price was: රු1,200.00.Current price is: රු960.00.

3 X Rs. 400.00 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 223

  • Author: Shammi Pahalagamarachchi
  • Edition: 2026
  • Language: Sinhala
  • Publisher: Pahan Publications – පහන් ප්‍රකාශන
  Ask a Question

…දෙයියනේ පුංචි කෙල්ලක්. මට පිටිපස්ස බලන කණ්ණාඩියෙන් ඉස්සරවෙලා හරියටම පෙනුනේ නෑ. හරිම අහිංසක පෙනුමක් තියෙන, ගැමි සුන්දරත්වයක් තියෙන ලස්සන කෙල්ලක්. අනේ මොන අපරාධයක්ද මේ කෙල්ලට මේ ගෝඨයිම්බරයා කරන්න හදන්නේ. කෙල්ලගේ ජීවිතේම විනාශ කරන්නයි හදන්නේ. මූට මේක කරන්න ඉඩ දෙන්න බෑ. මොනවා හරි කරන්න ඕනෙ. මං ළඟ නම්බර් එක තියෙනවනෙ. බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා…. 

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop