[cc_cart_items text='Add To Cart' icon='yes']
The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go
[cc_cart_items text='' icon='yes']

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

[cc_cart_items text='' icon='yes']
[cc_cart_items text='' icon='yes']

අකම්පිත අලුගෝසුවෙක්-Akampitha Alugosuwek

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

3 X Rs. 433.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

No of Pages : 432

  • Author: Somapala Mallavaarachi
  • Edition: 2020
  • Language: Sinhala
  • Publisher: Susara Publications
  Ask a Question

අපරාධයේ ස්වභාවය කුමක් වුව ද වරදකරුවකුට මරණීය දණ්ඩනය පැමිණවීම අශිෂ්ට, මිලේච්ඡ දඬුවමක් ලෙස ශීලාචාර ලෝකයේ රටවල් රාශියක පිළිගැනීම ය. තම රටේ සිදු කෙරෙන අපරාධමය වැරදි රැසකටම සිංගප්පූරු දේශය මරණීය දඬුවම ක්‍රියාත්මක කරනුයේ ඊට එරෙහි ජාත්‍යන්තර විරෝධය නොතකා හරිමිනි. දැන හෝ නොදැන, ව්‍යංගි ගුවන් තොටුපල ඔස්වේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ ස්ත්‍රී පුරුෂ තරුණ පිරිස බොහෝ දෙනෙක් ව්‍යංගි හිරගෙදර පෝරකයේ එල්ලා මරණු ලැබූහ.

එරට රජයේ අලුගෝසු තනතුරන් විශ්‍රාම ලබා සිටි ” දර්ශාන් සිං නමැති ෂික් ජාතිකයා රහසේ හමුවන හැත්තෑ පස් හැවිරිදි බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී ඇලන් ෂැඩ්ඩොක් රැස් කළ කරුණු අනුසාරයෙන් “Once a Jolly Hangman* නැමැති කෘතිය සම්පාදනය කර ඇත.

*අකම්පිත අලුගෝසුවෙක්” එහි සිංහල පරිවර්තනයයි. ෂැඩ්රේක්ට එරෙහිව සිංගප්පූරුව විසින් නඩුපවරා ඔහුට දඬුවම් ලබා දී ඇතත් ඔහුගේ ග්‍රන්ථය එරට තහනම් කර නැතැයි පැවසේ..

Weight 520 g
No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop