The more that you read, the more things you will know. The more that you learn, the more places you'll go

Lankabooks.lk

Sri Lanka's No.01 online bookstore

070 177 9939

අත් – Ath – Asheni Warsha – Nisansala Senadeera

Original price was: රු2,400.00.Current price is: රු2,160.00.

  • Author: Nisansala Senadeera
  • Language: Sinhala
  • Publisher: Nohadunannee Publishers
  Ask a Question

සමාව දීලා හැම දෙයක්ම හරි ලේසියට අමතක කරන්න මම දෙවියෙක් නෙමෙයි. මම
මනුස්සයෙක්, ඉතින් සාමාන්‍ය මිනිස් ආවේග මටත්
තියෙනවා. ඒක පෙන්නන විදියෙන් ප්‍රතිචාර දක්වන විදිහෙන් මම වෙනස් වෙන්න ඇති. ඒත් ඒකෙන්
අදහස් වෙන්නෑ මට මගෙම කියලා හැඟීම් නැ කියන එක. ඔව්… මම පළිගත්තා… මගෙම විදිහකව එක අතකින් ඒ පළිගැනීමක් නෙමෙයි. මම අවස්ථාව හදා ගත්තා මගෙ හිත නිදහස් කරන්න. එයාට මාව ඕන අවස්ථාවේදි එයාව
ප්‍රති
ක්ෂේප කරලා. ඒ වගේම මම එයාට අවස්ථාව හදලා දුන්නා ඒ හිතේ බර බිම තියන්න යෝජනාවක් මම ඉදිරියේ තියලා. එයාලගේ දුක ලග දුක් වෙමින් … රිදවන්න ඕන තැනවත් එයාලව සනසමින්… පිළිගන්න ඕනම තැන්වලත් ඉවසමින් මම කරලා තියෙන්නේ ගෞරවනීය පළිගැනීමක් ඇතුලේ එයාලව හිර කල එක. ඉතින් කාටවත් කියන්න පුළුවන්ද මම වැරදියි කියලා.”
-හසලි අයත්මා සේනාධිපති –

Reviews

There are no reviews yet.

Be the first to review “අත් – Ath – Asheni Warsha – Nisansala Senadeera”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

General Enquiries

There are no enquiries yet.

0
Empty Cart Your Cart is Empty!

It looks like you haven't added any items to your cart yet.

Browse Products
Powered by Caddy